Google+

කොළඹ උනත් යාපනේ උනත් ලංකාවේ කොතනක උනත් නීතිය අඩුත් නැතිව වැඩිත් නැතිව එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි. – නිශාන්ත වර්ණසිංහ කියයි.

ඊයේ දිනයේදී යාපනයේ කොකුවිල් කුලප්පිඩ්ඩි මංසන්ධියේදී සිදුවූ පොලිස් වෙඩි තැබීමකින් යාපනය සරසවියේ සිසුන් දෙදෙනකු මියයාම සම්න්ධයෙන් අදහස් දැක්වීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් අද (22) පස්වරුවේදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාවට එම පක්ෂය වෙනුවෙන් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහ ජාත්‍යන්තර ...

තව කියවන්න

පසුගිය ජනපතිවරණයේදී වෙනසක් සිදුකිරීමට දායකවූ සියලු ජනතාව වීදිබැස මේ අල්ලස් කොමිසමත් එෆ්.සී.අයි.ඩී යත් වැටලිය යුතුයි. – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියයි.

පසුගිය 12 වන දින ගරු ජනාධිපතිතුමන් විසින් සිදුකළ ප්‍රකාශයක් නිසා ඇතිවූ ආන්දෝලනාත්මක තත්වයත්, එම ප්‍රකාශය පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමිය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීම හා දැනට සිදුවන දූෂණ විමර්ශන කටයුතු වල ප්‍රමාදය පිළිබඳව ජාතික හෙළ උරුමයේ මතය ප්‍රකාශ කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් අද ...

තව කියවන්න

මාෆියාවක්ව ඇති කසළ අර්බුධයට විසඳුම් සෙවිය යුත්තේ බුද්ධිමත්ව හා විචාරශීලීවයි.

මේ දිනවල සියලුදෙනාගේ වැඩි අවධානයක් යොමුව පවතින කැලිකසල අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (10) පස්වරුවේදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි‍ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහ මධම කාරක සභිකයන් වන නීතිඥ ටියුඩර් පෙරේරා සහ සිවිල් ඉන්ජිනේරු ...

තව කියවන්න

“සැවොම දිනන – මහ රටක් “යන තේමාව යටතේ 2016 සැප්තැම්බර් 24 දා ජාතික හෙළ උරුමයේ මහා සමුළුව පැවැත්වෙන වගයි!

එළඹෙන සැප්තැම්බර් 24 වනදින පැවැත්වෙන ජාතික හෙළ උරුමයේ 13 වන ජාතික මහා සමුළුව පිළිබඳව හා පවතින දේශපාලන තත්වය පිළබඳව අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (22) පෙරවරුවේදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ ජාතික සංවිධායක පළාත් ...

තව කියවන්න

ක්වලාලම්පූර් විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාට අඩත්තේට්ටම් කීරීමත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාට තර්ජනය කිරීමත් පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට එරට පදිංචි කොටි හිතවාදීන් පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් ඊයේ (07) පෙරවරුවේදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභික පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියන් සහ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, තරුණ ...

තව කියවන්න

තොපි දැනගියව් අපි ආපහු බලයට එනවා….රටේ ජනතාවට කරන තරවටුව එයයි…

ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වු ජනසටන පාදයාත්‍රාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් ඊයේ (01) පස්වරුවේදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ යන ...

තව කියවන්න

සිංහල සමාජය සංහිඳියාවට කැමති වුවත් අන්තවාදී සුළු ජන කණ්ඩායම් වෙනස් වී නැතිබව යාපනයේ විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට පහරදීමෙන් තහවුරු වෙනවා.

යාපනය විශ්ව විද්‍යාලයට 2016 වර්ෂය සඳහා නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී උඩරට නර්තනයක් ඉදිරිපත් කළ සිංහල සිසුන්හට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (18) පෙරවරුවේ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ...

තව කියවන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය ලංකාව තුළ භුක්තිවිදීමේ සුජාත උරුමය ඇත්තේ ජාතික හෙළ උරුමය ඇතුළු ජාතිකවාදී කණ්ඩායමට මිස ඒකාබද්ධ විපක්ෂයට නොවේ…

අභිනව ඇමරිකානු ජනපති ලෙස ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතා තේරී පත්වීමත් යහපාලන ආණ්ඩුවේ ටොප්ටෙන් හොරු හෙළිකරන ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සංදර්ශනය හා රණවිරුවන් උද්ඝෝෂණයට මුවාවූ අවස්ථාවාදීන් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ මතය පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් අද (11) පෙරවරුවේදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ...

තව කියවන්න

කුරගල හා අවට පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේවගේ කෘතිය අමාත්‍ය චම්පික රණවකට

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් කුරගල සහ එහි අවට ප්‍රදේශයේ කරන ලද පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳව තොරතුරු ඇතුළත් කල්තොට සමීක්ෂණ කෘතිය කොළඹ 07 නිදහස් මාවතේ ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේදී පසුගිය 12 වනදා එළිදැක්විණි. එහිදී කතුවරයා එම කෘතිය ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ‍ලේකම් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක ...

තව කියවන්න

ඒකීය ශ්‍රී ලංකාව තුළ දෙමළ ඩයස්පෝරා සමග සමුළු බෑ

“ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක්‌ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස්‌ පළ කළේ පසුගියදා ජාතික හෙළ උරුමයේ පක්ෂ මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.” “දෙමළ ඩයස්‌පෝරා සංවිධාන මෙරටට ගෙන්වා සමුළුවක්‌ පැවැත්වීමට විදේශ කටයුතු ...

තව කියවන්න