Google+

Jathika Hela Urumaya – Party Structure

අනුමණ්ඩල සභාපතිවරු හා ලේකම්වරු

01) බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු
සභාපති – පූජ්‍ය දොඩම්පහළ සිරිසුගුණ හිමි
ලේකම් – පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි

02) අධ්‍යාපන කටයුතු
සභාපති – අනුරුද්ධ ප‍්‍රදීප් මහතා
ලේකම් – බෝසෙත් කළහේපතිරණ මහත

03) තරුණ කටයුතු
සභාපති – තරිඳු දිලීප ගමගේ මහතා
ලේකම් – සුමිත් වැලිවත්ත මහතා

04) කාන්තා කටයුතු
සභාපති – නිරෝෂා අතුකෝරල මහත්මිය

05) විද්‍යා තාක්‍ෂණ හා පරිසර කටයුතු
සභාපති – සුනිල් විමලසූරිය මහතා (යෝජිත)
ලේකම් – රොෂාන් ගුණතිලක මහතා

06) ජාත්‍යන්තර කටයුතු
නරේන්ද්‍ර ගුණතිලක මහතා

07) නීති කටයුතු
සභාපති – ආචාර්ය නිර්මලා පෙරේරා මහත්මිය
ලේකම් – එම්.සී.ජයරත්න මහතා

08) සංවිධාන කටයුතු
සභාපති – (පැවිදි – පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි)
ලේකම් – සුනිමල් ජනරංජන මහතා

09) පළාත් පාලන නියෝජිත කටයුතු
සභාපති – (පැවිදි – පූජ්‍ය බුදුගල ජිනවංස හිමි)
ලේකම් – ප‍්‍රභාත් මහීපාල මහතා

10) මූල්‍ය කටයුතු
ලේකම් – නරේෂ් සමන්කහදූව

11) පක්‍ෂ අභ්‍යන්තර පරිපාලන කටයුතු
සභාපති – යු.ඊ.ජි. දයාරත්න මහතා
ලේකම් – කිංස්ලි පෙරේරා මහතා

12) ගොවි කටයුතු
ජගත් මදුරප්පෙරුම මහතා

2014-2015 ජාතික හෙළ උරුමයේ උත්තරීතර සංඝ මණ්ඩලය

ගෞරවනීය ස්වාමීන්වහන්සේලා
01. පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි
02. පූජ්‍ය අතුරලියේ රතන හිමි
03. පූජ්‍ය බඳගිරියේ සෝමවංශ හිමි
04. පූජ්‍ය රජවත්තේ වප්ප හිමි

2014-2015 ජාතික හෙළ උරුමයේ ගිහි උපදේශක සභාවේ ගිහි නාමලේඛනය

01. විමල් අත්තුඩාව මහතා
02. වෛද්‍ය සරත් රුබෙරූ මහතා
03. භද්‍රා ගුණතිලක මහත්මිය
04. මහාචාර්ය බුද්ධදාස හේවාවිතාරණ මහතා
05. අනිල් ජයවර්ධන මහතා
06. ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා
07. මතුගම සෙනෙවිරුවන් මහතා

(Last Updated on $day $month $year)