Google+

කුරගල හා අවට පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේවගේ කෘතිය අමාත්‍ය චම්පික රණවකට

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් කුරගල සහ එහි අවට ප්‍රදේශයේ කරන ලද පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳව තොරතුරු ඇතුළත් කල්තොට සමීක්ෂණ කෘතිය කොළඹ 07 නිදහස් මාවතේ ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේදී පසුගිය 12 වනදා එළිදැක්විණි.

එහිදී කතුවරයා එම කෘතිය ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ‍ලේකම් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාට පිළිගැන්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

2015 ජුනි මස 13 සෙනසුරාදා ලංකාදීප පුවත්පත ඇසුරෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

− 2 = 6