Google+

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අකමැති වෙන්නේ ජනතා ද්‍රෝහීන්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් සිදුකළ යුතු බවත්, විවධ හේතූන් දක්වමින් එයට විරුද්ධවන අය දේශද්‍රෝහීන් වශයෙන් ඉතිහාසයට එකතුවන බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (ජුනි 11) දා ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මෙම ...

තව කියවන්න

ගල් අඟුරු මාෆියාව සොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක්

වර්තමානයේ කතාබහට ලක්වන ගල් අඟුරු මාෆියාව පිළිබඳ මේ වන විට ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් හා පොලිස් විශේෂ කණ්ඩායමක් යොදවා පරීක්ෂණ සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය. පසුගිය සමයේ ආන්දෝලනයට තුඩුදුන් ගල් අඟුරු නැව් පහක් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන අතර මෙම මාෆියාවට සම්බන්ධ අයෙක් ඔස්ට්‍රේලියාවට ගොස් ...

තව කියවන්න

කට්ටි නොපැන 20 සම්මත කරගැනීමට ශ්‍රීලනිපය එජාපය පියවර ගත යුතුයි

හුදු වචනවලට පමණක් සීමා නොවී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) දා ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික හෙළ උරුමයේ ...

තව කියවන්න

නව මැතිවරණ ක්‍රමය මෙවර සම්මත නොකළොත් තව අවුරුදු 20කටවත් කරගන්න බෑ.

නව මැතිවරණ ක්‍රමය මෙවර සම්මත නොකළොත් තව අවුරුදු 20කටවත් කරගන්න බෑ. – ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ශ්‍රී ජනවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා. පසුගිය ජනාධිපතිවරණයේදී වැඩිපුරම කතාබහට ලක්වුණේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇතිකිරීම ගැන වගේම දූෂිතයන්ට දඬුවම් දීම ගැනයි. පසුගිය වසර ගණනක් පුරාම මේ ගැන ...

තව කියවන්න

විස්සට පස්ස හරවන පක්ෂවලට විශ්වාසභංග ගෙන ඒමට අපි පක්ෂයි.

නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පස්ස හරවන අයට හා ජනතා විශ්වාසය කඩ කළ දේශපාලන පක්ෂවලට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමට ජාතික හෙළ උරුමය පක්ෂ බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. විසිවැනි සංශෝධනය සම්මත ...

තව කියවන්න

ජාතික හෙළ උරුමයේ වෙසක් පණිවිඩය

වෙසක් පුණ්‍ය මහෝත්සවය සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන බෞද්ධයින්ගේ ජාතික උත්සවයයි. වසර දහස් ගණනක් තිස්සේ මෙම දිනය බෞද්ධයන් ජාතික පුණ්‍ය උළෙලක් ලෙස සැමරු බව ඉතිහාසය සාක්‍ෂි දරයි. අපගේ පෙර රජදරුවන් පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව වෙසක් උත්සවය මහා සංස්කෘතික මංගල්‍යයක් ලෙස ජාතික අනන්‍යතාවයකින් යුතුව සැමරු බව ඉතිහාසයේ සඳහන් වේ. වර්තමානය වන විට ...

තව කියවන්න

ඉන්දියාව “දෙමළ ඇසකින්” ලංකාව දෙස බැලීම වැරදියි.

ඉන්දියාව ශ්‍රී ලංකාව දෙස බැලිය යුත්තේ සම්පූර්ණ රටක් දෙස බැලිය යුතු ආකාරයෙන් යැයි ද දෙමළ බහුතරයක් වෙසෙන උතුර කෙරෙහි පමණක් අවධානය යොමු නොකළ යුතු යැයි ද ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ‍ලේකම් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා “ද හින්දු” පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ඉන්දියා අගමැති නරේන්ද්‍ර ...

තව කියවන්න

චෝදනා පිළිබඳ පරීක්ෂණ නිම වෙනතුරු මහ බැංකු අධිපති තාවකාලිකව තනතුරෙන් ඉවත් විය යුතුයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණාට එල්ලවී ඇති මූල්‍ය අක්‍රමිකතා ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණ සාධාරණව සිදුකිරීමට නම් මහ බැංකු අධිපතිවරයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත්විය යුතු යෑයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම්, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසා සිටියි. මහ බැංකු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී සිදුවී ...

තව කියවන්න

බෙදුම්වාදී පාරේ ගියොත් වැඩ වරදීවි : විග්නේෂ්වරම්ලා එය තේරුම්ගත යුතුයි.

“උතුරු පළාත් සභාවේ විග්නේෂ්වරන් ඇතුළු පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී ඇති පළාත් පාලන පනත් උල්ලංඝණය කරමින් පළාත් සභා බලය අයුතු විදිහට වැරදියට පාවිච්චි කරන්න හදනවා. ඒ අයට අපට කියන්න තියෙන්නේ කැමති පාරක් තෝරාගන්න ඒ ඇත්තෝ බෙදුම්වාදය පාරේ යනවා නම් ඒ ඇත්තන්ට පරණ ප්‍රතිඵලයම ලැබෙයි. එහෙම නැතුව දකුණේ අයත් එක්ක අත්වැල් බැඳගෙන ...

තව කියවන්න

ජාතික හෙළ උරුමය ආණ්ඩුවේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වේ.

ආණ්ඩුව තුළ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වීමට ජාතික හෙළ උරුමය තීරණය කරයි. ආණ්ඩුව තුළ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වීමට ජාතික හෙළ උරුමය තීරණය කරන ලදී. ඒ අනුව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහත්වරු ඔවුන් දැරූ ඇමැති තනතුරුවලින් ඊයේ (නොවැම්බර් 18දා) ඉල්ලා ...

තව කියවන්න